Sunday, October 23, 2011

ණය පත් හා බැංකු ණය

ඔබ බැංකුවෙන් ණයක් හෝ ණය පතක් ලබා ගන්නේ නම් හිස් කොල වලට අත්සන් තැබමෛන් වලකින්න.ඔබ ණයක් ලබා ගන්නේ හදිසියකට විය හැකියි.එහෙත් ඔබට පොරොන්දු වන පොලී පතිශතයට වඩා වැඩි ගණනක් පසුව හිස් තැනට ඇතුලත් විය හැකිය. අකාගත යේදී හෝ මහ බැංකුව මෙයට පියවරක් ගන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. ණය පත් ගැන තොරතුරු ටිකක් පසුව දවසක ලියන්නම්.

මේවා ගැන ඔබටත් අත්දැකීම් තිබේ නම් ලියන්න. ඒ සියල්ලන් ගේම සුබ සෙත සදහා වනු ඇති....