Monday, January 17, 2011

මෙන්න බැංකු

මේ ලියන්නේ ඔබ දැනුවත් කරන්න,
මම ගත්ත ණයක්, දැන් ණය ගෙවාගෙන යනවා. ආව පොඩි කරදරයක්, දැන් වාරික 02ක් හිඟයි.
‍ෙම් ණයට අැපයට කවුරැත් නෑ.
දැන් බැංකුවෙන් කියල මගේ යාලුවෙකුට ඇමතුමක් එනව.
ඔයාගෙ යාලුව ණයක් අරගත්තා ඒක දැන් ‍ෙගවන්නෙ නෑ කියල.
ඔය කිව්වේ කෙටියෙන් ඒත් තවත්ගොඩක් දේ එයාට කිව්වා.
මෙන්න ඊලගට අැමතුමක් ඒනවා ම ෙග් ලග වැඩකරන යාලුවට,ඒයාට කියනවා (නම) ණයක් ගත්තා ඒක දැන් ‍ෙගවන්නෙ නෑ, කවුද එයාගෙ බොස් කියල. තවත්ගොඩක් දේ එයාට කිව්වා.
ඒවුනාට මට තවම මුකුත්නෑ, මේ වෙන කොට මම බැංකුවල ප්‍රශ්ණ කතාකරන
ලොකු ආයතනයටකතාකරලතිබුනෙ.  
ඔන්න ගෙදරට ආව ඇමතුමක්.
කතා කරන්නේ කවුද කියල හදුන්වල දුන්නේනෑ.
ණය වාරිකය දාන්නෙ කවදද කියලඅහනව.
මම ඇහැව්ව කොහෙන්ද කතා කරන්නෙ කියල.
මම T…  බැංකුවෙන් කිව්වා .
මම කිව්වා ගෙව්ව විදිහටම ගෙවනව කියල. එහෙම කියල බෑ දාන්නෙ කවදද කියල
නැවත අහනව.
මම කිව්වා දුර කථනයෙන් ණය ගැන කතා නෑ. අවශ්‍ය දෙයක් තියෙනව  
කම් ලියල එවන්න කියල. එහෙම බැංකුව බැදිල නැතිලු.මේ ඔක්කොම කෙටියෙන්
අන්තිමටම කිව්වේ මෙහෙම “හිගන්නන්ට ණය දීල ගන්න තියෙන කරදරයක් “කියල
මමත් එතකොටම කිව්වා හිගන්නන්ගෙ සල්ලිවලින් තමයි උඹල පඩි ගන්නේ කියල.
ඔක්කොම හොදයි මම මේ ගැන දන්වල යැව්ව ලිපි වලට පිලිතුරැ ලැබුනෙ නෑ.
මම මේ තර්ජන නතරවන තුරැ ණය ගෙවීම ප්‍රමාද කරනවා.
හොදම දේ ඒක නෙවෙයි.
බැංකුවේ රහස්‍ය බව හා පෙද්ගලිකත්වය කෝ
දැන් මෙහෙමයි බැංකුවල ආචාර ධර්ම.
හොදයි නේද.

Saturday, January 15, 2011

‍ෙමන්න බැංකූ රහසිගත බව හා ෙපාද්ගලිකත්වය රකින හැටි

ලංකාවේ මිනිස්සුන්ට තර්ජනය කරන බැංකු තියෙනවාද?
බැංකුව සමග කළ ගනුදෙනු අයාලේයන ගැහැණු ලමයින්ට දෙනවාද?
ගනුදෙනු ගැන දිනකට දුරකතන ඇමතුම් 10ක් පමණ දෙනවාද?
රාත්‍රී කාලයේත්  දුරකතන ඇමතුම්  දෙනවාද?
ගනුදෙනු කලේ හිගන්නන් කියා බනිනවාද?
තව හොද හොද ඒව තියෙනවා.
හැබැයි බැංකුව TUST.